තවත් කොවිඩ් මරණ 43ක්

තවත් කොවිඩ් මරණ 43ක් ඊයෙ (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

ඒ අනුව එම කොවිඩ් මරණ 43 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,185ක් ලෙස වාර්තා වී ඇත.

එම මරණ 43 අතර පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු සහ සෙසු 20 දෙනා කාන්තාවන් වේ.

Exit mobile version