තවත් කොවිඩ් රෝගීන් 300කට සුවයි

කොවිඩ්-19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 300 දෙනෙකු අද (26) දිනයේ සුවය ලබා රෝහල්තුළින් පිටව ගොස් ඇත.

ඒ අනුව මෙම සුවය ලැබූ පුද්ගලයින් 300 ද සමග මෙරට කොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 504,003ක් ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම තවමත් මෙරට සක්‍රීයව සිටින කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,002ක් ලෙස දැක්වේ.

Exit mobile version