තවත් ඩොලර් බිලියන 7 ක් මෙරටට.

ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන හතක ණය මුදලක් මෙරටට ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගනුදෙනුවලට විශ්වාසවන්ත රටක් බවට නැවත පෙන් වූ බවත් ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොද මගපෙන්වීමක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම අමාතයවරයා වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබුවේ මෙරට නීත්‍යානුකූල දුම්වැටි හා මත්පැන් අලෙවිය 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි.

Exit mobile version