තවත් භුමි කම්පාවක්.

පැපුවා නිව් ගිනියාවෙන් රිච්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයෙන් සැතපුම් 362 ක් වූ ගැඹුරකින් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .එමෙන්ම භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් අනාවරණය වී ඇති නොමැති බව කියයි.

Exit mobile version