තවත් ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට.

ඇමරිකාවේ නිෂ්පාදනය  කරන ලබන ෆයිසර් එන්නත් මාත්‍රා 124,000ක ප්‍රමාණයක් අද දිවයිනට ගෙනවිත් ඇත.

අද (30) අලුයම එම එන්නත් තොගය මෙරටට ලඟා වූ බවයි සඳහන් වන්නේ.

Exit mobile version