තහනම යළි ඉවතට

මෙරටට පැමිණීම සඳහා රටවල් කිහිපයක් සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

ඒ අනුව අප්‍රිකා, නැමීබියා, සිම්බාබ්වේ, ‌ෙබාට්ස්වානා, ලෙසෝතෝ සහ ස්වසිලන්ඩ් යන රටවල්වලින් මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා පනවා තිබූ තහනම ඉවත් කළ බවට සිවිල් ගුවන් අධිකාරියේ සභාපති ප්‍රකාශ කර ඇත.

Exit mobile version