ත්‍රිකුණාමලය ඩිපෝවේ සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ත්‍රිකුණාමලය ඩිපෝ කළමනාකාරවරයාගේ පරිපාලනයේ පවතින දුර්වලතා හේතුවෙන් ත්‍රිකුණාමල ඩිපෝවේ සේවකයන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් ඔවුන් අද (07) උදෑසන සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

Exit mobile version