ත්‍රීරෝද රථ සංගම් විරෝධතාවයක.

රට තුළ පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ සිය රැකියා කර ගැනීමට නොහැකිව ත්‍රීරෝද රථ රියදුරන් වඩාත් අපහසුතාවයට පත්ව ඇත.

මේ හේතුවෙන් ඔවුන් සිය ගැටලුවට විසඳුම් සොයා විරෝධතාවයක් මේ වන විට බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට සිදුකරමින් පවතියි.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ප්‍රකාශ කරන්නේ සිය ගැටලු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් ආරම්භ කළ විරෝධතාවය අත්නොහරින බවයි.

Exit mobile version