තැපැල් වර්ජනය නවතී

තැපැල් වෘත්තීය සමිති විසින් ගෙන ගිය වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගම් තීරණය කොට තිබේ. ඒ අද (04) අමාත්‍යංශ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

Exit mobile version