තිරිගු පිටි මිලත් අඩුවේ.

අද (08) සිට තිරිගු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර ඇති බවත් ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩ්බ් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමට තීරණය කල බවට වාර්තා කර තිබේ.

Exit mobile version