මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය විසින් ඊයේ (7) දින පවසා ඇත්තේ තිරිගු පිටි සදහා පනවා තිබු රුපියල් තුනක බදු අඩුකොට ඇති බැවින් කිසිසේත් මිල ඉහල නොයනු ඇති බවයි.
ඒ කෙසේ නමුත් පිටි කිලෝවක් සදහා මිල රුපියල් 10 කින් වැඩි කොට ඇති බව වාර්තාවේ.
මේ බව අත්‍යාවශය ආහාර ද්‍රවය ආනයන කරුවන්ගේ සංගමය විසින් පවසා ඇති බවයි සදහන් වන්නේ.
