තිරිගු පිටි මිල පහලට

තිරිගු පිටි ආනයන කරුවන් පවසන්නේ වෙළදපොලේ තිරිගු පිටි තොග  මිල පහත වැටී ඇති බවයි.

ඒ අනුව වර්තමාන  තිරිගු පිටි  කිලෝවක තොග  මිල රුපියල් 195ත් 200ත් අතර ප්‍රමාණයකට අඩුවී ඇති බව ඔහුන් පවසයි.

පෙර පැවතියේ තිරිගු පිටි  කිලෝවක තොග  මිල රුපියල් 220ක් බවද වැඩි දුරටත් ඔහුන් පවසා තිබේ.

Exit mobile version