තිරිඟු පිටි සඳහා වන තොග මිල පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය නිවේදනය කර ඇත.
මේ අනුව අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝවක තොග මිල රු .375 සිට රු.290 දක්වා අඩුකර ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.