පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවට කිරි දෙමින් සිටි තරුණ එක්දරු මවකගේ දරුවා ප්‍රාණ ඇපයට ගත් තරුණයන් තිදෙනකු ඇය දූෂණය කර ඇති බව වාර්තා වේ.
දරුවා පොළොවේ ගසන බව තර්ජනය කොට මෙම අපරාධය සිදු කර ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අවුරුදු 21 ක හා 23ක තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ.
තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.
