තිස්ස අත්තනායක ජාතික සභාව අමතයි

විපක්ෂ නායකතුමන්ගේ ප්‍රධානත්වය ඇතිව පසුගියදා ජාතික සභාව රැස්විය.

එහිදී සමගි ජලබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ ජනතාවගේ අදහස් ,යෝජනා චෝදනා ව්‍යවස්ථාදායකය සමග එක් කිරීමේ අභිප්‍රාය ඇතිව මහජන සභාව නමින් සභාවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.

එතුළින් ව්‍යවස්ථාදායකය සහ සිවිල් ජනතාව අතර පවත්නා විශාල පරතරය යම්තාක් දුරකට අවම කර ගැනීමේ හැකියා ලැබෙනු ඇති බවයි ඔහු මෙහිදී පෙන්වා දෙන ලද්දේ.

අදාළ සාකච්ඡාව පහතින්,

Exit mobile version