තුර්කියට NASA ආයතනයෙන් සහන

තුර්කි – සිරියා භූ කම්පනය හෙතුවෙන් විපතට පත් ප්‍රමාණය විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

එම ව්‍යවසනයෙන් ඔවුන්ව මුදවා ගැනීමට NASA ආයතනයේද සහය ලබා දීමට තීරණය කර තිබේ

ඒ සදහා කෘතීම විවර රේඩාර් (SAR) භාවිතා කරමින් දිවා රාත්‍රී ඕනෑම කාලය කාලගුණික තත්ත්වයදී පෘථිවිය නිරීක්ෂණය කළ හැකි වන පරිදි නාසා ආයතන ක්‍රියා කිරීමට පෙළඹී තිබේ.

නාසාහි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ විද්‍යාඥයින් කණ්ඩායමක් එකතුව භූමිකම්පාවට පෙර සහ පසු ඡායාරූප එකතු කර තුර්කියේ සිතියමක්ද නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version