විදෙස් මාධ්‍ය වාර්තා කරඇත්තේ තුර්කි සිරියා අතර දේශසීමාවේ රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවයි
මෙම භූ කම්පනයට පෙර පසුගිය 06 වනදා තුර්කියේ ඇතිවූ රික්ටර් මාපකයේ 7.8 කින් යුතු භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ තිබේ.
