තෙල් මිල පහලට

ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිලේ අඩුවක් දක්නට ලැබෙන බවට වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.99ක් ලෙස දැක්වුණු අතර ඩබ්ලිව් ටී.අයි තෙල් බැරලයක මිල ඩොලර් 69.26ක් ලෙස සදහන් වී තිබේ.

Exit mobile version