තොටළඟ කජීමාවත්තේ පිහිටි නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇත.
ගිනිනිවන රථ 12ක් යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපැවැත්වීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.