දකුණු අප්‍රිකාවේ භූ කම්පනයක්.

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර එරට වේලාවෙන් අද (11) අලුයම 2.38 පමණ රිච්ටර් මාපාංක 5ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූමිකම්පා තත්ත්වය හේතුවෙන්ම ජොහැන්නස්බර්ග් නුවර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති අතර සිදු වූ හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් .

Exit mobile version