දකුණු අප්‍රිකාවේ පීටර් මරිට්ස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයක නාදුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
2022 වර්ෂයේද මෙම නගරයේ අවන්හලක සිදු කළ වෙඩි තැබීමකින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.
