දකුණේ මී උණ ඉහළට.

දකුණු පළාත තුළ මී උණ රෝගය දරුණු ලෙසින් ව්‍යාප්තව පවතින බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මරණ 19 ක් වාර්තා වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version