දමිළ ඩයස් පෝරාව හිස ඔසවයි. මහින්ද LTTE එකෙන් උස්සපු රත්තරන් කන්ටේනරයේ රහස එලියට එයි.

සිංහල මිනිසුන්ගෙන් බහුතරයක් තවමත් බලනුයේ ජාතිවාදී හැගීමෙනි. සිංහල නායකයන් තම දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ ඔලුවට කවන්නේ ජාතිවාදී විසයි. දමිළ නායකයන්ද ජාතිවාදයෙන් පෙලුනත් ජාතීන් දෙකේම බහුතරයක් දෙනා ජාතිවාදයට විරුද්දය.

දමිළ ඩයස් පෝරාව මේ වන විට ශ්‍රී ලංකාව ණය බරින් මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ සදහා ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කරන බවත්, උතුරේ බෙදීමක් අවශ්‍ය නැති බවත් දමිළ ඩයස් පෝරාවේ ප්‍රධානි නිමලන් විශ්ව නාධන් ප්‍රකාශ කරයි.

මේ බව අනාවරණය වන්නේ චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල නාලිකාවක වැඩ සටහනකදීය.

මෙහිදී රනිල්ට රට හදන්න ඩොලර් ගේන්න ඩයස්පෝරාව සූදානම් බවත්, ගෝටාභයගේ වීසා කැන්සල් කරන්නෙත් දමිළ ඩයස් පෝරාව බවද ඔහුට එක රටකට වත් ඇතුල්වෙන්න දෙන්නේ නැති බවද එහිදී ප්‍රකාශ විය.

සම්පුර්ණ වැඩසටහන බලන්න.

Exit mobile version