දයාසිරි ජොයින්ට් බීලා. හාමුදුරුවරුත්, මහේස්ත්‍රාත්වරු, ෆාදර්වරුත් කංසා ගහලා.

කංසා ශාකය වසර දහස් ගණනක ඉතිහාසය තුළ වචනානුසාරයෙන් බැඳී ඇත, කංසා භාවිතය පිළිබඳ පැරණිතම වාර්තා තායිවානයේ ක්‍රි.පූ 8000 දක්වා දිවෙන අතර එහිදී කංසා ලණු මැටි බඳුන් වලින් සොයා ගෙන තිබේ. කංසා, රෙදිපිළි, කාර්මික හෝ කෘෂිකාර්මික යනු Cannabaceae පවුලේ වගා කරන ලද ශාක වර්ගයකි. එය වාර්ෂික ශාකයකි. එහි කඳේ ප්‍රමාණය සහ එහි අඩු THC අන්තර්ගතය මානසික උත්තේජනය සඳහා ප්‍රයෝජනවත් වේ. 

ගංජා අන්තර්ගත අඟුරු කබල් සොයා ගනු ලැබ තිබෙන්නේ පාමීර් කඳුකරයේ (Pamir Mountains) ඉහළ ස්ථානයක පිහිටි Jirzankal සුසාන භූමියකිනි.

අඟුරු කබලක බහා ලූ ගිනියම් ගල් සමග ගංජා ශාකය තැන්පත් කිරීමෙන් අනතුරුව ඉන් නගින දුමාරය පැරණි මිනිසුන් ආඝ්‍රාණය කරන්නට ඇත යන්න විද්‍යාඥයන්ගේ අදහස වෙයි.

අදාළ ප්‍රදේශයේ මුහුදු මට්ටමින් ඉතා ඉහළ උස්බිම් පරිසරයෙහි වැවෙන ගංජා ශාකවල THC සංකීර්ණය ස්වාභාවික ලෙසම අධි ප්‍රමාණයකින් අන්තර්ගත වීමේ ඉඩකඩක් ඇත යන්න තවත් අදහසකි. අඩු උෂ්ණත්වය, පෝෂ්‍යදායීභාවයේ අඩු මට්ටම් සහ උස්බිම්වලට සම්බන්ධ වෙනත් සාධක හේතුකර ගෙන එවැන්නක් ඇතිවිය හැකි බවට සාක්‍ෂි ඇත. එහෙත් මිනිසුන් මානසික උත්තේජනය සඳහා පාවිච්චි කළ හැකි වෙනත් වල් ගනයේ ශාක නොව THC සංකීර්ණය අධි මාත්‍රාව සහිත පැළෑටි සිතාමතාම වගා කරන්නට ඇත යන්න තවත් අදහසකි. මානසික උත්තේජකකාරකයක් හැටියට ගංජා පාවිච්චියට ගැනෙමින් තිබුණ බව සහතික කෙරෙන පැරණිතම පැහැදිලි සාක්ෂිය මෙයයි. එසේම අවමංගල චාරිත්‍රයක් වශයෙන් ද ගංජා ශාක දැවූ බවක් දක්නට ලැබෙයි.

ලෝකයේ අතීතය වන අතර ආයුර්වේදයට අනුව ගංජා අයත් වන්නේ Cannabinoeceal හෙවත් භංගා කුලයට වන අතර විජයා, ත්‍රෛලෝක්‍ය විජයා, මාධනී මෝහිනී යන නම් වලින්ද හදුන්වනු ලබන මෙම කංසා බීම ශ්‍රී ලංකාව තුල තහනම් කරන්නේ එංගලන්තයේ සුද්දන් විසිනි. නමුත් ශ්‍රී ලංකාවේද ශතවර්ෂ ගනනාවක් පුරා එය භාවිතා කර තිබේ.

එය තහනම් වුවත් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පිරිසක් මෙම තහනම් ශාකය භාවිතා කරයි. ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ආචාර්ය වසන්තසේන වැලිඅන්ගේ මහතා සමග සමග පැවති සාකච්චාවකදී අනාවරණය වන්නේ දයාසිරි ජයසේකර මහතා සහ ඔහු එකට ජොයින්ට් බී තිබෙන බවයි. ජොයින්ට් එක යනු ගංජා සුරුට්ටුවයි.

ඔහුට අනුව වෛද්‍යවරුන්, මහේස්ත්‍රාත්වරුන්, හාමුදුරුවරු, ෆාදර්වරු පවා මෙසේ ගංජා පානය කර තිබෙන බවද, ගංජා කාරයෝ වන්නේ ත්‍රීවීල් කාරයෝ පමණක් නොවන බවද, රටේ වැදගත් තැන්වලත් ගංජා කාරයෝ සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.  

Exit mobile version