අද (6) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඩුබායි සිට නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සමාජ මාද්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හදුන්ගොඩ ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.
ඒ කොටුව මහේස්ත්‍රාත්වරයා වරයා හට අද දහවල් ඉදිරිපත් කල අවස්ථාවේදීය. ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොල වෙත ගොස් තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි.
