දරුදෙදෙනා ලිදට දමා  මව දිවිනසා ගැනීමට තැත් කරයි.

කුරුවිට, කරපින්චවත්ත ප්‍රදේශයේදී මව විසින් දරුවන් දෙදෙනා ලිදකට දමා තමාද දිවි නසාගැනීමට උත්සහ කළ පුවතක් වාර්තාවේ.

වයස අවුරුදු 4 ක හා 1 හමාරක් වයසැති දරුවන් දෙදෙනා මියගොස් ඇති අතර මව විසින් අධි මාත්‍රා ඖෂධ පානය කිරීමෙන් රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන  බව වාර්තාවේ.

මෙම සිද්ධියට මුල්වී ඇත්තේ සැමියා සමග ඇතිකරගත් ආරවුලක් බවයි සදහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කුරුවිට පොලීසිය සිදුකරන බව වාර්තා වේ.

Exit mobile version