දරුවෙක් මරු තුරුලට යැවූ සාරි පොට.

Dead woman lying on the floor under white cloth with focus on hand

දරුවෙකුගේ ගෙළ සාරි පොටක සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක්  හපුතලේ, පිටරත්මලේ වත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම දරුවා සිය සහෝදරයන් සමග නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව මව පැමිණ දරුවන් දෙදෙනෙකු නිදි කරවීම සඳහා වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇති අතර , යළි මව පැමිණෙන විට අදාළ දරුවා බාල්කයේ එල්ලා තිබූ තොටිල්ල සකස් කර තිබූ සාරි පොටේ ගෙළ සිරවී සිට ඇත.

කෙසේ නමුත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Exit mobile version