මහින්ද රාජපක්ෂ මහතා විනාශ කිරීමට කොළඹට ගිය පොහොට්ටු මැරයන්ගේ තත්වය සෝචනීය වී තිබේ. ඔවුන්ගේ දුඛ්කිත තත්වය සමාජ මාධ්‍යවල මෙන්ම මෙන්ම ලංකා සර වාර්තා කර තිබේ. එසේම ලංකාවේ විවිධ ස්ථාන වලින් මැති ඇමතිවරුන් විසින් ඔවුන් මෙසේ කොළඹට එවා තිබේ.
ලංකා සරට අනුව පිරිසක් අරගල බූමියේ අත් අඩංගුවේ පසු වන අතර තවත් පිරිසක් මිනුවන්ගොඩ පොලිසියේ සිටි.
ජයාරූප ලංකා සරගෙනි