දියේ ගිලී සිසුවෙක් මරුට – තවත් සිසුවෙක් ICU

පොල්ගොල්ල ජලාශයේ දිය නෑමට ගිය පස් දෙනෙකු අතරින් 13 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර 16 හැවිරිදි තවත් සිසුවෙකු ජල පහරින් මුදා ගෙන මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙම සිසුන් නිත්තවෙල ප්‍රදේශයේ පදිංචි අය බව සදහන්.

Exit mobile version