දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

දඹුල්ල පොලිස් වසමේ,උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂ්‍යට පත්ව ඇති අතර ඔවුන් මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් සිය ජීවිතයෙන් සමුගෙන ඇත.

මියගිය දරුවන් 14 හැවිරිදි වන අතර ඔවුන් කොල්ලාදෙණිය ,දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දඹගල්ල පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version