දිලිප් වෙදආරච්චිගේ වැදගත් පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්.

ශ්‍රී ලංකාවම සලිත කරමින් සමාජ මාධ්‍ය කැළඹු දිලිප් වේද ආරච්චි මහතාගේ දුව සහ ලේලිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ හෙට (08) දින දක්වාය.

රවිදු වෙද ආරච්චි සහ ඔහුගේ බිරිද වන නෙත්මි හරින්දි සිල්වා පසුගිය ද  දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධ්රින්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධි බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ.

පෙරදින වීරකැටිය පොලිස් ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කලේ තමන්ගේ දරුවන් ඉතාම වැදගත් ලෙස සාදා තිබෙන බවයි.

කෙසේ නමුත් සිද්ධිය වූ දිනයේ සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම අනෙකුත් සමූහයන් වල ඔවුන්ගේ ප්‍රකාශයන් සහිත වීඩියෝව සංසරණය විය. එම වීඩියෝවට අනුව එම දෙදෙනාගේ ප්‍රකාශයන් සමස්ත ලංකාවම කැලබීමකට ලක්වන ලදී.    

https://www.ravanalankanews.lk/12191/06/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%8a-%e0%b7%80/31/12/
Exit mobile version