දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඇරඹීමට තීරණය කෙරේ

එළඹෙන 25 වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

එමෙන් ම අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී තීරණය කර ඇත්තේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11,13 ශ්‍රේණි ආරම්භ කිරීමට ද තීරණය කර ඇත

Exit mobile version