දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හෙට (23) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .
එම සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ මහතා ප්‍රකාශ කළේ වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (23) දිනය තුළ අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
