දිවයින පුරා 4G ටෙලිකොම් රවුටරවල සංඥා බිඳවැටීමක් වාර්තා වේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් 4G රවුටරවල සංඤා බිඳ වැටීමක් සිදුව ඇත.

මෙනිසා සියලු 4G ටෙලිකොම් රවුටර්ස් භාවිතා කරන පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව ඇත.

Exit mobile version