අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවසා ඇති බවට වාර්තා වේ.
එම මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදු කරන බවට වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.