යාපනය , අරියාලෙයි , පූංගන්කුලම් දුම්රිය ස්ථානය අසළ දී තරුණියක් ඊයේ(05) සවස යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මිය ගිය තරුණිය අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු යාපනය පොලීසිය විසින් සිදු කරනු ලබයි .