දුම්රියේ දමා ගිය බිළිදාගේ මව්පියන් බන්ධනාගාරයට.

පසුගියදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ මීනගයා දුම් රියේ වැසිකිළියක දමා ගොස් තිබූ බිළිදාගේ මව්පියන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව වාර්තා වේ.

Exit mobile version