දුම්රිය අනතුර හේතුවෙන් ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙයි.

ග්‍රීසියේ දී මගී ප්‍රවාහන දුම්‍ රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් මිය ගිය පිරිස මේ වන විට 43 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරන්නේ එම අනතුරින් පසු ප්‍රවාහන ඇමති ඇමති සිය ධූර්‍යෙන් ඉල්ලා අස් වුණු බවයි.


	
Exit mobile version