දුම්රිය ප්‍රමාදයක්

කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක් පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

වාර්තා වන ආකාරයට මේ හේතුවෙන් කොළඹ යෑමට නියමිත නගරාන්තර දුම්රිය කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තැබීමට පියවර ගෙන තිබේ.

Exit mobile version