12 වනදා රාත්‍රී 12 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කරන ලද සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇත.
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පැය 24ක් සංකේතාත්මක වැඩවර්ජනයක නියලිණි.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග කරන ලද සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
