දුම්රිය සේවයෙන් විශ්‍රාම යාමට නියමිත අයට නිවේදනයක්.

අද (31) දින සිට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියුතුව සිට වයස අවුරුදු 60 සම්පූර්ණ කර විශ්‍රාම යාම සඳහා නියමිත පිරිසගේ සේවය තවදුරටත් අවශ්‍ය නම් ඔවුන් කොන්ත්‍රාත් පදනම මත 2022 දෙසැම්බර් මස 31 වනදා සිට රඳවා තබා ගැනීමට අවසර ලබා දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ නියෝග ලබා දී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Exit mobile version