දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වෙනිදා විවාදයට.

අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වෙනිදා විවාදයට ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version