දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.