දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි සමහර වගන්ති ව්‍යවස්ථාවට අනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා ඇති බව වාර්තා වේ.
ඉස්මතුකර ඇති අනුකූල නොවන කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති පරිදි සංශෝධනය කළහොත් ගැටලුවක් මතුනොවන බව ශේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
