දෙවැනි තරගයේ ජය ඕස්ට්‍රේලියාවට.

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 43කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනූව 2023 අළු බඳුන තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකිවූ බව සදහන්.

Exit mobile version