දේශබන්දුට වහාම නඩු පවරන්න. නීතිඥවරුන්ගෙන් නීතිපතිට ලිපියක්.

රටක පොලිස්පතිවරයා යනු ජාතියේම නීතියේ සහ සාමයේ පියා විය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා යනු විවිධ චෝදනා රාශියක් තිබෙන පුද්ගලයෙකි. පොලිස්පතිවරයා පමණක් නොව සමස්ත රටේම ඇති බහුතරයක් අපරාධකරුවන්, දුශිතයන්ව සිටින යුගයක රට නැවත හරි පාරට ගැනීමට නම් නියම පොලිස්පතිවරයෙකු සිටිය යුතුය.

එවන් පසුබිමක සිටින ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු       මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම් කර ඇති නිලධාරීන්ට අපරාධ නඩු පවරන ලෙස ඉල්ලා නීතීඥ සාමූහිකය විසින් අද (05)  නීතිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

Exit mobile version