දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි. ( වීඩියෝ)
ඊයේ සිදු වූ සිද්ධියේ මහමොකරු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බව ඊයේ උදෑසන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙනුවෙන් සූම් හරහා තිබූ සාකච්චාවකදී හෙළි වි තිබු බව අප අද උදෑසන වාර්තා කළා. අද දහවල් කොළඹ නවම් මාවතේදී ජනතා අත් අඩංගුවට පත් වන ඔහු එහිදී ජනතාවගේ පහර කෑමකට ලක්ව තිබේ. මේ වන විට ඔහු රෝහල් ගත කර … දිගටම දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙයි. ( වීඩියෝ) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed