දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා. දුරකතන වාර්තා ගන්න නියෝග.

රටේ නම ගිය අපරාධකාරයන්ගේ ලැයිස්තුවට අලුතින්ම එක් වන අපරාධකාරයන් වාර්තා වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන්ය. එය ඔවුන්ගේද වරදක් නොවේ. කාලාන්තරයක් තිස්සේ මෙරට පාලනය කල දූෂිතයන් විසින් අපට ලබා දී තිබෙන දායාදයේ ප්‍රතිපලයකි. ඊ ලග පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්වනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තුව සිටියත් පාස්කු සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව … දිගටම දේශබන්දු තෙන්නකෝන් එස්අයියූ ලොක්කාට තර්ජනය කරලා. දුරකතන වාර්තා ගන්න නියෝග. කියවන්න