දේශබන්දු තෙන්නකෝන්, ටිරාන් අලස් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට ගැනීමට සැලසුම්.

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර යනු, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති පුටුවේ වාඩි කිරීම උදෙසා විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් බොහෝ කර්තව්‍යය වල නියැලුණු සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු බැසිල් රාජපක්ෂ සමග ගෝඨාභය ජනාධිපති කරවීමට අවශ්‍ය මාධ්‍ය මෙහෙවර සදහා ගිවිසුම් ගත වන්නේ යහපාලන රජය ආරම්භ වීමත් සමගය. ගෝඨාභය ජනාධිපති වීමෙන් දේශබන්ධුද ගොඩ ගියේය. මැයි 9 වැනිදා රට … දිගටම දේශබන්දු තෙන්නකෝන්, ටිරාන් අලස් දෙරණ අධිපති දිලිත් ජයවීර පොලිස් අත්අඩංගුවට ගැනීමට සැලසුම්. කියවන්න