දේශබන්දු තෙන්නකෝන් හා සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී පුරවැසි විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත් පුද්ගලයන් 24 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියම කර ඇති 24 දෙනා අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිටින … දිගටම දේශබන්දු තෙන්නකෝන් හා සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට නියෝග කියවන්න